Skip to main content

"ලැබුවා වූ සිංහල හා හින්දු නව වසර ඔබේ සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා"





ඇහැලියගොඩ කාර්යයාලය හැර වෙනත් කිසිඳු ස්ථානයක අපගේ ශාඛා නොමැත.


සම්බන්ද වීම සඳහා


 

අප හා සම්බන්ද වන්න


දුරකතන අංකය    - 036 2257978

Whatsapp අංකය  - 076 9926307

E-mail - shanthabhawana@gmail.com

ලිපිනය- 3/8, ශාන්ත භවන, රෝහල පාර, ඇහැලියගොඩ.

                          

Popular posts from this blog

සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුව   නව සඳ බැලීම   අභිනව චන්ද්‍ර   වර්ෂය සඳහා මාර්තු මස 30 වන ඉරිදා දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 01 වන බ්‍රහස්පතින්දා දින ද නව සඳ බැලීම මැනවි .   පරණ අවුරුද්ද සඳහා ස්නානය   අප්‍රේල් මස 13 වන ඉරිදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර   නානු   ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි .   අලුත් අවුරුදු උදාව   අප්‍රේල් මස 14 වන සඳුදා දින පූර්වභාග 03.21 ට  සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි .   පුණ්‍ය කාලය   අප්‍රේල් මස 13 වන ඉරිදා අපරභාග 8.57 සිට පසුදින එනම් 14 වන සඳුදා පූර්වභාග 9.45 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන ඉරිදා අපරභාග 8.57 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස , එනම් අප්‍රේල් මස 14 වන සඳුදා පූර්වභාග 3.21 සිට 14 වන සඳුදා පූර්වභාග 9.45 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම,   වැඩ ඇල්ලීම,   ගනුදෙනු කිරීම හ...

රාහු කාලය හා මරු සිටින දිශාව

 රාහු කාලය ඉරිදා - 4.30 - 6.00 දක්වා සදුදා  - 7.30 - 9.00 දක්වා අඟහරුවාදා - 3.00 - 4.30 දක්වා බදාදා - 12.00 - 1.30 දක්වා  බ්‍රහස්පතින්දා - 1.30 - 3.00 දක්වා සිකුරාදා  - 10.30 - 12.00 දක්වා  සෙනසුරාදා - 9.00 - 10.30 දක්වා   (මෙම වේලාවන් යොදා තිබෙන්නේ උදේ 6.00 ට ඉර උදාවෙතැයි සලකා හෙයින් දිනපතා ඉර උදාව අනුව වේලාව සකස්කර ගත යුතුය. මෙම කාලය තුල කෙබඳුම හෝ වැඩක යෙදීම අයෝග්‍ය වේ.) මරු සිටින දිශාව ඉරිදා - උතුර සදුදා - වයඔ               අඟහරුවාදා - බස්නාහිර බදාදා - නිරිත බ්‍රහස්පතින්දා - දකුණ  සිකුරාදා  - ගිණිකොණ සෙනසුරාදා - නැගෙනහිර 

ශාන්ත භවන ජ්‍යෝතිෂ්ය විද්‍යායතනය

  ශාන්ත භවන ජ්‍යෝතිෂ් විද්‍යායතනය  ඇහැලියගොඩ ආරම්භය  වර්ෂ 1950 ඉන්ද්‍රාහෝම්හි ශිෂ්‍ය, ජ්‍යෝතිෂ් විද්‍යා ඩිප්ලෝමා ලත්  කේ.වී.හපුආරච්චි. වර්තමානය කේ.වී.හපුආරච්චි  ශිෂ්‍ය සෝමා හපුආරච්චි ඉරේෂිකා හපුආරච්චි