Skip to main content

Posts


ශාන්ත භවන ජ්‍යෝතිෂ්ය විද්‍යායතනය

"ලැබුවා වූ සිංහල හා හින්දු නව වසර ඔබේ සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා"



සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවට, තව

දින
පැය
විනාඩි
තත්පර


ඇහැලියගොඩ කාර්යයාලය හැර වෙනත් කිසිඳු ස්ථානයක අපගේ ශාඛා නොමැත.


Recent posts

සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

  සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුව   නව   සඳ   බැලීම   අභිනව   චන්ද්‍ර   වර්ෂය   සඳහා   මාර්තු   මස  20  වන   සිකුරාදා   දින   ද   අභිනව   සූර්ය   වර්ෂය   සඳහා   අප්‍රේල්   මස  19  වන   ඉරිදා   දින   ද   නව   සඳ   බැලීම   මැනවි .   පරණ   අවුරුද්ද   සඳහා   ස්නානය   අප්‍රේල්   මස  13  වන   සඳුදා   දින   දිවුල්පත්   යුෂ   මිශ්‍ර   නානු   ගා   ස්නානය   කොට   ඉෂ්ට   දේවතා   අනුස්මරණයෙහි   යෙදී   වාසය   මැනවි .   අලුත්   අවුරුදු   උදාව   අප්‍රේල්   මස  14  වන  අඟහරුවාදා   දින   පූර්වභාග  09.32  ට  සිංහල   අලුත්   අවුරුද්ද   උදාවෙයි .   පුණ්‍ය   කාලය   අප්‍රේල්   මස  14  වන   අඟහරුවාදා   පූර්වභාග  0...