සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුව නව සඳ බැලීම අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 30 වන ඉරිදා දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 01 වන බ්‍රහස්පතින්දා දින ද නව සඳ බැලීම මැනවි . පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මස 13 වන ඉරිදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි . අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 14 වන සඳුදා දින පූර්වභාග 03.21 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි . පුණ්‍ය කාලය අප්‍රේල් මස 13 වන ඉරිදා අපරභාග 8.57 සිට පසුදින එනම් 14 වන සඳුදා පූර්වභාග 9.45 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන ඉරිදා අපරභාග 8.57 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස , එනම් අප්‍රේල් මස 14 වන සඳුදා පූර්වභාග 3.21 සිට 14 වන සඳුදා පූර්වභාග 9.45 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හ...
ඔබගේ සියළුම ජෝතීෂ්‍ය කටයුතු සඳහා අප හා සම්බන්ධ වන්න