Skip to main content

"ලැබුවා වූ සිංහල හා හින්දු නව වසර ඔබේ සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා"



සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවට, තව

දින
පැය
විනාඩි
තත්පර


ඇහැලියගොඩ කාර්යයාලය හැර වෙනත් කිසිඳු ස්ථානයක අපගේ ශාඛා නොමැත.


රාහු කාලය හා මරු සිටින දිශාව



 රාහු කාලය


  • ඉරිදා - 4.30 - 6.00 දක්වා
  • සදුදා - 7.30 - 9.00 දක්වා
  • අඟහරුවාදා - 3.00 - 4.30 දක්වා
  • බදාදා - 12.00 - 1.30 දක්වා 
  • බ්‍රහස්පතින්දා - 1.30 - 3.00 දක්වා
  • සිකුරාදා - 10.30 - 12.00 දක්වා 
  • සෙනසුරාදා - 9.00 - 10.30 දක්වා 
 (මෙම වේලාවන් යොදා තිබෙන්නේ උදේ 6.00 ට ඉර උදාවෙතැයි සලකා හෙයින් දිනපතා ඉර උදාව අනුව වේලාව සකස්කර ගත යුතුය. මෙම කාලය තුල කෙබඳුම හෝ වැඩක යෙදීම අයෝග්‍ය වේ.)


මරු සිටින දිශාව


  • ඉරිදා - උතුර
  • සදුදා - වයඔ             
  • අඟහරුවාදා - බස්නාහිර
  • බදාදා - නිරිත
  • බ්‍රහස්පතින්දා - දකුණ 
  • සිකුරාදා - ගිණිකොණ
  • සෙනසුරාදා - නැගෙනහිර 

Popular posts from this blog

සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

  සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුව   නව   සඳ   බැලීම   අභිනව   චන්ද්‍ර   වර්ෂය   සඳහා   මාර්තු   මස  20  වන   සිකුරාදා   දින   ද   අභිනව   සූර්ය   වර්ෂය   සඳහා   අප්‍රේල්   මස  19  වන   ඉරිදා   දින   ද   නව   සඳ   බැලීම   මැනවි .   පරණ   අවුරුද්ද   සඳහා   ස්නානය   අප්‍රේල්   මස  13  වන   සඳුදා   දින   දිවුල්පත්   යුෂ   මිශ්‍ර   නානු   ගා   ස්නානය   කොට   ඉෂ්ට   දේවතා   අනුස්මරණයෙහි   යෙදී   වාසය   මැනවි .   අලුත්   අවුරුදු   උදාව   අප්‍රේල්   මස  14  වන  අඟහරුවාදා   දින   පූර්වභාග  09.32  ට  සිංහල   අලුත්   අවුරුද්ද   උදාවෙයි .   පුණ්‍ය   කාලය   අප්‍රේල්   මස  14  වන   අඟහරුවාදා   පූර්වභාග  0...

2025 ශිෂ්‍යත්ව විභාගය සඳහා පිටත්වීමට ශුභ හෝරාවන්

  ජය ශ්‍රී ක්‍රිස්තු වර්ෂ 2025 ක් වූ අගෝස්තු මස 10 වන ඉරු දින පෙරවරු 06:23 , 06:47 , 07:11 , 07:47 , 08:11 යන හෝරාවන් ශුභ හෝරාවන් වේ. ශුභ දිශාව දකුණ වන අතර මෙයින් තමන්ට අවශ්‍ය පරිදී හෝරාවක් තෝරාගෙන දණුකු කකුල පෙරට තබා ශිෂ්‍යත්ව විභාගය සඳහා පිටත්වීම ශුභයි.                                                                                                                                           සිද්ධි රසතු - ශුභ මස්තු