සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුව නව සඳ බැලීම අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 20 වන සිකුරාදා දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 19 වන ඉරිදා දින ද නව සඳ බැලීම මැනවි . පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මස 13 වන සඳුදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි . අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 14 වන අඟහරුවාදා දින පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි . පුණ්‍ය කාලය අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 0...
ඔබගේ සියළුම ජෝතීෂ්‍ය කටයුතු සඳහා අප හා සම්බන්ධ වන්න
.png)