Skip to main content

Posts


"ලැබුවා වූ සිංහල හා හින්දු නව වසර ඔබේ සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා"



සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවට, තව

දින
පැය
විනාඩි
තත්පර


ඇහැලියගොඩ කාර්යයාලය හැර වෙනත් කිසිඳු ස්ථානයක අපගේ ශාඛා නොමැත.


2025 ශිෂ්‍යත්ව විභාගය සඳහා පිටත්වීමට ශුභ හෝරාවන්

  ජය ශ්‍රී ක්‍රිස්තු වර්ෂ 2025 ක් වූ අගෝස්තු මස 10 වන ඉරු දින පෙරවරු 06:23 , 06:47 , 07:11 , 07:47 , 08:11 යන හෝරාවන් ශුභ හෝරාවන් වේ. ශුභ දිශාව දකුණ වන අතර මෙයින් තමන්ට අවශ්‍ය පරිදී හෝරාවක් තෝරාගෙන දණුකු කකුල පෙරට තබා ශිෂ්‍යත්ව විභාගය සඳහා පිටත්වීම ශුභයි.                                                                                                                                           සිද්ධි රසතු - ශුභ මස්තු

සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුව   නව සඳ බැලීම   අභිනව චන්ද්‍ර   වර්ෂය සඳහා මාර්තු මස 30 වන ඉරිදා දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 01 වන බ්‍රහස්පතින්දා දින ද නව සඳ බැලීම මැනවි .   පරණ අවුරුද්ද සඳහා ස්නානය   අප්‍රේල් මස 13 වන ඉරිදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර   නානු   ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි .   අලුත් අවුරුදු උදාව   අප්‍රේල් මස 14 වන සඳුදා දින පූර්වභාග 03.21 ට  සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි .   පුණ්‍ය කාලය   අප්‍රේල් මස 13 වන ඉරිදා අපරභාග 8.57 සිට පසුදින එනම් 14 වන සඳුදා පූර්වභාග 9.45 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන ඉරිදා අපරභාග 8.57 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස , එනම් අප්‍රේල් මස 14 වන සඳුදා පූර්වභාග 3.21 සිට 14 වන සඳුදා පූර්වභාග 9.45 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම,   වැඩ ඇල්ලීම,   ගනුදෙනු කිරීම හ...