ජය ශ්‍රී ක්‍රිස්තු වර්ෂ 2025 ක් වූ අගෝස්තු මස 10 වන ඉරු දින පෙරවරු 06:23 , 06:47 , 07:11 , 07:47 , 08:11 යන හෝරාවන් ශුභ හෝරාවන් වේ. ශුභ දිශාව දකුණ වන අතර මෙයින් තමන්ට අවශ්‍ය පරිදී හෝරාවක් තෝරාගෙන දණුකු කකුල පෙරට තබා ශිෂ්‍යත්ව විභාගය සඳහා පිටත්වීම ශුභයි. සිද්ධි රසතු - ශුභ මස්තු
ඔබගේ සියළුම ජෝතීෂ්‍ය කටයුතු සඳහා අප හා සම්බන්ධ වන්න